යාල ජාතික උද්යානය
ලංකාවේ පැරණිතම ජාතික වනෝද්යානන දෙකෙන් එකකි. යාල වනෝද්යානය 1983 පෙබරවාරි මස 25 වැනි දින මෙය ප්රීකාශයට පත් කරනු ලැබිය. අප රටෙහි ප්රකටම වනෝද්යාෝනය වන්නේ ද යාලයි. එසේම දේශ දේශාන්තරවල පවා ලංකාවෙ මෙම වනෝද්යානය ඉතා හොදින් ප්රකටව පවති. එය 1900 දි දඩයමි රක්ෂිතයක් ලෙස නමි කොට ඇත. 1908 දි මෙය අභයභූමියක් ලෙස ප්රකාශයට පත්කරනු ලැබිය. පසුව යාල වානාන්තරය කලාප පහකට බෙදා එහි කලාප අංක එක කොටස 1938 පෙබරවාරි මස 25 වැනි දින මෙය ජාතික වනෝද්යානයක් බවට නීතියෙන් උසස් කරන ලදි. පසුව ඉතිරි කලාප හතර ද යාල වානෝද්යාරනයට අනුබද්ධව ප්රකාශයට පත්කරනු ලැබිය. උද්යාටනය තුළ දැඩි ස්වභාවික රක්ෂිතයක් ද වෙයි.
යාල ජාතික උද්යාානයලංකාවේ පිහිටි දෙවන විශාලතම ජාතික උද්යානයයි. එය රෙට් ගිනිකොන වියලි කලාපයේ පිහිටා ඇත. උද්යාානය කොළඹ සිට එනම් ලංකාවේ අග නගරයේ සිට කිලෝමීටර 300 පමණ දුරින් පිහිටා ඇත. යාල ලංකාවේ ඌව සහ දකුණු නම් වූ පළාත් දෙකකට අයත් වේ. උද්යානය කොටස් පහකට බෙදා ඇති අතර 1 සහ 2 වන කොටස් පමණක් අමුත්තන් සඳහා විවෘතව ඇත.
යාල ජාතික වනෝද්යාෙනය ශ්රීට ලංකාවේ නිරිත දිගට වන්නට විශාල භූමි පරඇතිමාණයක පැතිර ඇති පරස් ධානම ජාතික වනෝද්යානයකි.ඌව හා දකුණු පළාත් දෙකටම අයත් වන මෙම රක්ෂිටතය වර්ග පරතර මාණයෙන් වර්ග කිලෝමීටර 979 ක් වුවද මහජනයාට විවෘතව ඇත්තේ වර්ග කිලෝමීටර 141 ක භූමි භාගයකි.
රක්ෂිාතයෙන් වැඩිපරකි මාණයක් පතන් බිම් වශයෙන් පවතිනමුත් මෙය වනභූමි වෙරලාශරි් ත පරකි දේශ, දිය උල්පත්, ගංඟා සහ ලඳු බිම් වලින් ආදි විවිධ පරිසර තත්ත්වයන්ගෙන් ගහණ වූ වනෝද්යා්නයකි. මෙම ලඳු බිම් තැන තැන විසිර පවතින පාෂාණමය ශේෂ කඳු වලින් ගහණය. වනෝද්යානනය විශාල සත්ව විශේෂ පරයානමාණයකට වාස භූමිය සපයයි.
යාල රක්ෂි තය ලෝකයේ විශාලතම දිවි ගහණයෙන් සමන්විතය. එසේ වුවත් රාතිරූමියේ හැසිරෙන විශාල පර්ර මාණයේ මාංශභක්ශක සතුන්ට තම ගොදුරු සොයා ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදු වී ඇති අතර ගොදුරක් ලැබීම බොහෝ විට වාසනාව මත රඳා පවතී. මෙහි වෙසෙන විශාල පරහෙ මාණයේ සත්වයින් අතර ආසියානු අලි, කිඹුලන්, වල් ඌරන්, කුළු හරකුන් සහ අළු රිලවුන් සිටිති.තවද මල් කොහා, ලංකා වලි කුකුලා සහ ඉන්දියානු මොණරා මෙම වනෝද්යාානයේ බහුලව ගැවසෙති.පතන් බිම් වලට ගිජු ලිහිණියන්, ගෙල සුදු මුහුදු ලිහිණියන් ආකර්ශනය වන අතර අලිමානාවන් සහ ලතුවැකියන් තෙත් බිම් කරා ඇදී එයි.
004 දෙසැම්බර් 26 වන දින සිදු වූ සුනාමි උවදුරින් වනජීවී සංරක්ෂවණ මධ්යනස්ථානය සහ සංරාචක බංගලාව විනාශ වී ගිය අතර ජීවිත හානිද සිදු විය.සිදු වූ ජීවිත හානි අතර සංරාචක බංගලාවේ සේවකයින් සහ විදේශිකයින්ද වූහ. මෙහිදී සත්ව ජීවිත විශාල වශයෙන් විනාශ නොවීමට හේතුව සුනාමි රළ පැමිණෙන බවට සංවේදන ගරගලාහණය කර ගත් සත්වයින් උස් භූමි පෙදෙස් වලට පලා යාමයි.පසුව යාල වනෝද්යාුනය නැවත විවෘත කරනු ලැබීය.
ජෛව විවිධත්වය හා වන සතුන්
යාල වනෝද්යාවනය සියවස් ගණනාවක සිටම වන සතුන් සඳහා ප්ර චලිත තැනකි .ගමෙහි ලොකු කුඩා සෑම ක්ෂීරපායි සතකුම පාහේ :විශේෂ 40 දිවි ගෙවයි. අලි-ඇතුන් සඳහා මෙන්ම කොටි වළසුන් සඳහා ද මෙතරමි ප්රමචලිත වනෝද්යාගනයක් සිරිලක නැති තරමි ය.කලාප අංක එක තුළ පමණක් වාර්ෂිකව අලි-ඇතුන් 150 ක් පමණ ද කොටියන් 40 ක් පමණ ද දැකගත හැකිය. මූවා, ගෝනා, ඌරා, නරියා, වල්හාවා, හෝතඹුවා වැනි සතුන්ගෙන් යාලට අඩුවක් නැත.කුරුල්ලන් අතරින් නේවාසිකයන් 130 ක් පමණ ද සංක්ර මණිකයන් 30 ක් පමණ ද දැකගත හැකිය. ජලාශ්රිනත මෙන්ම වන බද කුරුල්ලන් රැසකට යාල හොඳ නවාතැනකි. ජලාශ්රිඹත කුරුල්ලන් පළටුපාන වැව ,හීන් වැව ආශ්රිාතව ප්රරධාන ලෙසම කැදලි තනයි.ඇඔල කොකුන්, ලවිවරතුඩුවන්, ලහැදි ආලාවන් ,සුදු කොකුන්, අඑ කොකුන්, පිදිලි මානාවන්, බහුරු මානාවන්, සිලිබිල්ල ඔලෙවියන් ජලාශ්රිඩත ප්රපදේශ වල බහුල ය. වළිකුකුළලා, මොණරා බහුල වනබද බිමි සැරයෝ වෙති. කිඹුලන් ,පිඹුරන් ,නයින්, පොළඟුන් ඇතුඑ උරගුන් රැසකගේ වාසස්ථානයකි.
ඉබිබන් විශේෂ පමණක් නොව කැස්බෑවන් ද ,වැලි පොළඟා, වැලි පිඹුරාද යාලෙන් වාර්තා වී ඇත. කිඹුලන් 1000 ක් පමණ මෙහි වෙසෙති. මත්ස්යනයන් , උභයජිවින්, කෘමීන් ,මොලස්කාවුන් වැනි සංවෙදී සතුන් අතින් ද යාල පොහොසත් ය. ගමෙි හැරෙන්නට යාල ජාතික වනෝද්යා්නය මුහුදු රාජලියා ,වැවි රාජලියා ,සර්ප රාජලියා ,බමුණු පියා ,උකුස්සා, ලකඑ උකුස්සා ,කොණ්ඩ රාජලියා වැනි මාංශ භක්ෂකයන්ගේ ද නිවහනක් වෙයි.
රුක් ගොමුව හා ශාක විවිධත්වය
මෙහි ප්රුධාන ලෙස පවතින්නේ වියළි මිශ්රන සදාහරිත වනාන්තරයකි . එමෙන්ම කටු පඳූරු ආශ්රිපත ළඳූ කැලෑ ද බහුලය. මෙවා බොහෝ විට හේන් ගොවිතැන් නිසා බිහි ව ඇත. දඹකොටෙි ප්රිදේශයේ වියළි මිශ්රම ගණ වනාන්තර පවති. තෘණ බිමි ද පිහිටයි. සමස්තයක් ලෙස මෙහි ද්විතීක වානාන්තර ආකාර පිහිටයි. ඒවායේ බුරුත, වීර ,පලු ,මයිල ,මලිත්තන් ,කුඹුක් ,හල්මිල්ල, තිඹිරි වැනි ශාක බහුලය, පඳූරු අතර මයිල ,කටුපිල බහුලව ඇත, වෙරළබඩ ශාක ප්රසජා හා වැලි කඳූ පරිසර පද්ධති පවති.
No comments:
Post a Comment