September 9, 2010

කුමන ජාතික උද්‍යානය





                                          කුමන ජාතික උද්‍යානය

කුමන ජාතික උද්යාවනය කීර්තිමත් වන්නේ ප්රනධාන වශයෙන්ම එහි පැමිණෙන විවිධ සංක්ර මණික පක්ෂීන් නිසාය.මෙය කොළඹ සිට කිලොමීටර් 391 පමණ දුරින් ගිනිකොණ මුහුදු තීරයට වන්නට පිහිටා ඇත.කුමන, යාල ජාතික උද්යානයට යාබදව පිහිටා ඇත.කුමන පෙරාතුව නැගනහිර යාල ජාතික උද්යාිනය ලෙස හැඳින්වුනු නමුත් 2006 සැප්තැම්බර් 9 වන දින වර්තමාන නමට වෙනස් කරන ලදී.

ශ්රී් ලංකාවේ පැවති සිවිල් යුද්ධය නිසා උද්යාහනය 1885 සිට 2003 මාර්තු දක්වා වසා තිබුනි.මෙයට 2004 ඇතිවු සුනාමි තත්වය නිසාද දැඩි බලපෑම් ඇති විය.
කුඹුක්කන් ඔය උද්යාඇනයේ දක්ෂිණ සීමාව ලෙස නිර්මාණය වී ඇත.මෙහි ඇති ඇතැම් කලපු සහ වැව් 20 පමණ පෘතුල පක්ෂී ගහණයේ පැවැත්මට උපකාර වේ. කලපු මීටර් 2 (අඩි 6.6)පමණ ගැඹුරකින් යුක්ත වේ.කුමන විල්ලු මුහුදු ජලය නිසා වරින් වර ඇති වන ජල ගැලීම් වලට භාජනය වේ. මධ්යර වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 27.30(ෆැරන්හයිට් අංශක 81.14) පමණ සහ මධ්යජ වාර්ෂික වර්ෂාපතනය මිලිලීටර් 1,300 (අඟල් 51.18) පමණ වේ.
           කුමන ජාතිකඋද්යා්නය ඇතුලත්වම පිහිටන ප‍රිදි කුමන කුරුලු අඹභය භූමියක් ලෙස 1938 දී ප්හරකාශයට පත් ක‍රන ලදී. ශ්මරී ලංකාවී ප්කරධානතම වාස භූමියක් සහ අභිජනන ප්පරදේශයක් ලෙස කුමන හැඳින්විය හැක.මෙම ජාතික උද්යාඅනයෙන් පක්ෂීන් විශේෂ 255 පමණ වාර්තා වී ඇත.වාර්ෂිිකව අප්රේකල්-ජූලි මාස වලදී පක්ෂීන් දස දහස් ගනනින් කුමන වගුරු ප්ිරදේශයට සංක්ෂරමණය වේ.දුර්ලබ විශේෂයන් වන Black-necked Stork [12], Lesser Adjutant[13], Eurasian Spoonbill[14] සහ Great Thick-knee[15]උද්යාුනයට සංක් රමණය වන පක්ෂීන් අත‍ර කොකුන් වර්ග,ලිහිණි වර්ග,තාරාවුන් ව‍ර්ග, වටුවන් වර්ගද බොහෝ වේ.

        තිලාපියා සහ ගල් මාලු නිත‍රදැකිය හැකි මත්ස්යයන් අත‍ර වේ.උද්යානයේ වාසය ක‍රන උරගයන් අත‍ර කිඹුලන් සහ කැස්බෑවන් නිත‍ර දැකිය හැක.හිවලා,ඌරා, අලියා,බිලාල වර්ගයට අයත් ක්ෂීරපායීන් ද වගුරැ පෙදෙසට ආහාර සොයාගෙන පැමිණේ. කුමන උද්යාකනයේ ගැවසෙන අලි ඝහනය 30-40 පමණ වේ.

ශාක ප්‍රජාව

  උද්යානයේ වගුරු බිම් නිවර්තන කලාපීය වන ලැහැබ වලින් ආව්රැ ත වී ඇත.කාශ්ඨි ශාක එනම් Manilkara hexandra ( "පලු")[1], Hemicyclea sepieria, Bauhinia racemosa, Cassia fistula ("ඇහැළ")[2], Chloroxylon swietenia ("බුරුත")[3],සහ Salvadora persica[4] වැනි ශාක වර්ග වලින් ඝහනය.කුමන විල්ලුවේ ආක්"රමණික ලැහැබ Typha angustifolia [5]වන අතර ආක්cරමණික ශාඛය වන්නෙ Sonneratia caseolaris. කුඹුක්කන් ඔය දිගේ ඇති ඉවුර ආක්iරමනය ක‍ර ගෙන ඇත්තේ Terminalia arjuna[6] ශාඛයයි. Ludwigia[7] spp., Nelumbo nucifera[8], Nymphaea pubescens[9], Aponogeton [10]spp. සහ Neptunia oleracea[11].වගුරු බිමේ සුලභව පවතින වර්නවත් ජලජ ශාඛ වේ.

   සත්ව ප්‍රඡාව        
    
කුමන ජාතිකඋද්යාpනය ඇතුලත්වම පිහිටන ප‍රිදි කුමන කුරුලු අඹභය භූමියක් ලෙස 1938 දී ප්eරකාශයට පත් ක‍රන ලදී. ශ්sරී ලංකාවී ප්ාරධානතම වාස භූමියක් සහ අභිජනන ප්eරදේශයක් ලෙස කුමන හැඳින්විය හැක.මෙම ජාතික උද්යාතනයෙන් පක්ෂීන් විශේෂ 255 පමණ වාර්තා වී ඇත.වාර්ෂිිකව අප්රේeල්-ජූලි මාස වලදී පක්ෂීන් දස දහස් ගනනින් කුමන වගුරු ප්යරදේශයට සංක්ෂරමණය වේ.දුර්ලබ විශේෂයන් වන Black-necked Stork [12], Lesser Adjutant[13], Eurasian Spoonbill[14] සහ Great Thick-knee[15]උද්යාශනයට සංක්ිරමණය වන පක්ෂීන් අත‍ර කොකුන් වර්ග,ලිහිණි වර්ග,තාරාවුන් ව‍ර්ග, වටුවන් වර්ගද බොහෝ වේ.

තිලාපියා සහ ගල් මාලු නිත‍රදැකිය හැකි මත්ස්යයන් අත‍ර වේ.උද්යානයේ වාසය ක‍රන උරගයන් අත‍ර කිඹුලන් සහ කැස්බෑවන් නිත‍ර දැකිය හැක.හිවලා,ඌරා, අලියා,බිලාල වර්ගයට අයත් ක්ෂීරපායීන් ද වගුරැ පෙදෙසට ආහාර සොයාගෙන පැමිණේ. කුමන උද්යාකනයේ ගැවසෙන අලි ඝහනය 30-40 පමණ වේ

No comments:

Post a Comment